Nps It Gallery

Nps It Gallery " Build your SAFETY on our Eyes "
CCTV installation for Home, Office, Restaurants, Shop, Buildings e

දෝෂයකදී එක් දුරකථන ඇමතුමකින් ක්‍රියාත්මකවී එය නිරාකරණය කරන එකම ආයතනය.

සියලුම CCTV Camera System , පරිගණක සහ පරිගණක උපාංග විශ්වාසවන්තව සහ වගකීමක් ඇතුව සාධාරණ මිලකට ලබා ගැනීම සඳහා ඔබත් අදම අප වෙත පැමිණ වෙනස වටහා ගන්න

☎️Contact us for more information.👇
+94 31 22 62 120 (Hotline)
+94 77 720 2871

22/03/2026
15/03/2026
Life rarely stays still.Homes change 🏡Sites change 🏗️Priorities shift 🔄Security should be able to keep up.The EZVIZ H9C ...
28/02/2026

Life rarely stays still.
Homes change 🏡
Sites change 🏗️
Priorities shift 🔄

Security should be able to keep up.

The EZVIZ H9C Dual 4G is designed for environments that evolve, offering protection that adapts across locations, conditions, and timelines 📡

So whether things change temporarily or permanently, your security doesn’t fall behind 🛡️

Built for real life.
Built to move with you 😌

👉 Choose security that grows with your world 🌍

ඔබගේ නිවසේ හෝ වයාපාර ස්තානයේ ආරක්ෂාව තහවුරැද? CCTV කැමරා සවි කර අමාරුවෙ වැටුනද?පැය​ 24 පුරා ඔබගේ නිවසේ හෝ වයාපාර ස්තානයේ...
19/02/2026

ඔබගේ නිවසේ හෝ වයාපාර ස්තානයේ ආරක්ෂාව තහවුරැද?
CCTV කැමරා සවි කර අමාරුවෙ වැටුනද?
පැය​ 24 පුරා ඔබගේ නිවසේ හෝ වයාපාර ස්තානයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම උදෙසා 🤝වසර 7 විශ්වසනීය සේවයක් සමඟින් ආරක්ෂාව තහවුරු කර ගැනීමට CCTV කැමරා පද්දතියක් සවිකර ඔබත් අපහා එක්වන්න!!
🛑ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන සුවිශේෂී පැකේජයන් සමගින් උපරිම ආරක්‍ෂාවක් ලබා ගන්න
👉දෝෂයකදී එක් දුරකථන ඇමතුමකින් ක්‍රියාත්මකවී එය නිරාකරණය කරන එකම ආයතනය.
👉අලවියෙන් පසු අතිවිශිෂ්ට සේවාව​
🛑 වගකීමක් සහිතව විෂ්වාසනීය සේවාවක් තත්වයෙන් උසස්ම වර්ගයේ කැමරා නමි NPS IT GALLERY තමා
🔷 අදම අමතා ඔබට අවශ්‍ය සේවාවන්හි ඇස්තමේන්තු මුදල් ගාස්තු අය කිරීමකින් තොරව ලබා ගන්න.
විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න .👇
☎️ Call us for more information
+94 77 720 2871 (Hotline)

18/02/2026

Looking for complete peace of mind in one smart device? Meet the EZVIZ H90 — featuring crisp 2K resolution, dual rotating lenses for panoramic coverage, seamless two-way talk, and a durable weatherproof design. From driveway to doorstep, every angle stays protected. Smart. Powerful. All-around security you can trust. 🥰
Shop now:
NPS IT GALLERY WENNAPPUWA
0777202871

16/02/2026

EZVIZ HB8 solar camera Day & Night 24පැය ආරක්ෂාව ලබාගන්න!

විදුලිබලයක් නැද්ද?

බය වෙන්න එපා.

ඔබේ ආරක්ෂාව සූර්යයබලයෙන් පණගන්වන කැමරාව .

EZVIZ App එක හරහා ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට සජීවී වීඩියෝ බලන්න.

වයර් රහිතයි.

සූර්ය බලයෙන් ක්‍රියාත්මකයි.

වර්ණ රාත්‍රි දර්ශනය.

දිනයේ පැය 24 ක්ම ඔබේ නිවස ආරක්ෂිතව තබාගන්න!

✅ 2K – අතිශය පැහැදිලි වීඩියෝ
✅ 360° ම හැරවීමෙ හැකියාව – පූර්ණ ආවරණය
✅ සෝලාර් පැනලය – බැටරි ආරෝපණය ගැන තවදුරටත් කනගාටු වෙන්න එපා!
✅ චලන හඳුනාගැනීම සහ ස්වයංක්‍රීය නිරීක්ෂණය
✅ 32GB සිට 512GB දක්වා SD කාඩ් භාවිතය
✅ අවුරුදු 2 වගකීම සහිතව....

👉 සුදුසුයි: නිවාස| ගොවිපල | වෙළඳසැල් | මාර්ග පිවිසුම් | ගබඩා|පොල් වතු| තේ වතු| ඉඩම්

NPS IT GALLERY WENNAPPUWA

WhatsApp

0777202871

Address

Nps It Gallery Nps Building Chilaw Road
Wennappuwa
61170

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00

Telephone

+94777202871

Alerts

Be the first to know and let us send you an email when Nps It Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nps It Gallery:

Share