Pathum Nalalin පැතුම් නළලිං

Pathum Nalalin  පැතුම් නළලිං A water pump is a machine used to increase the pressure of water in order to move it from one point to another.

Modern water pumps are used throughout the world to supply water for municipal, industrial, agricultural, and residential uses.

27/01/2026

පැතුම් නළලිං

💥 දිවයින පුරා උසස් ප්‍රමිතියකින් යුතුව නළ ලිං ඉදිකිරීම ( පානයට ගත හැකි පිරිසිදු ජලය ලබාදෙන්නෙමු )

💥 ඔබගේ නිවසේ, ගොවිම්බේ, සේවා ස්ථානයේ ඇති ජල ගැටලුවට ස්ථිර විසදුමක් අපෙන්

💫 විදුලි පොම්ප ක්‍රමයට

ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සහ අනෙකුත් සේවාවන් ලබා දෙන්නෙමු.

💥 අප ආයතනයේ වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත දක්ෂ පළපුරුදු කාර්‍යමණ්ඩලයක් යටතේ ඔබට අවශ්‍ය සේවාව 💯 විශ්වාසනීයභාවයෙන් යුක්තව අපි ලබාදෙන්නෙමු.

💥 ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලුගල විද ජලය ලබාදීම.

💥 විශ්වාසනීය පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබාගත හැක.

💥 ඉදිකිරීම් සදහා අවශ්‍ය වන මහපරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සදාදෙනු ලැබේ.

💥 වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා ක්‍රම සකස් කර දීම

අපෙන් ඔබට ලබාගත හැකි සේව......

🔺 නළ ලිං ගැසීම

🔺 කලු ගල විද ජලය ලබාදීම

🔺 නළ ලිං අලුත්වැඩියාව

🔺 මෝටර් සවිකිරීම

💥 අප ආයතනය රජයේ අනුමැතිය ලත් ආයතනයකි.

🤳උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න...

විදේශගත ඔබට WhatsApp මගින් සම්බන්ධ විය හැක

Contact us: 0763021920
0772609356

Call Now ☎

💥මිල ගණන් කතාකර ගත හැක.

ස්තූතියි ❗

18/10/2025
15/09/2025

💪

Address

Wiraketiya

Telephone

+94763021920

Website

Alerts

Be the first to know and let us send you an email when Pathum Nalalin පැතුම් නළලිං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share