Duro Paint & Titanium

Duro Paint & Titanium Bring Color & Life to Your Home

16/01/2026
Start ahangama sit moon villa *  Paint *  Titanium *  Water bess   ,nachural , *  Wall morta *  Water brufin *  Capenter...
16/01/2026

Start ahangama sit moon villa

* Paint
* Titanium
* Water bess ,nachural ,
* Wall morta
* Water brufin
* Capenter
* Mesan
* Electricl
* Amano hose
* Fool pump line

All worck
Duro homs
Office ..0774566889

Bllu redishon hotell project clouse.2026.01.07Duro paint.
16/01/2026

Bllu redishon hotell project clouse.
2026.01.07
Duro paint.

16/01/2026
අද රටෙහි ට්‍යිටේනියම් එපාකරවන මිනිසුන් නිසා ඔබ ඔබගේ වටිනා මුදල් නාස්තිකිරීමට අකමැති බව අපි දන්නෙමු. එහෙත් අප වසර 7ක් මුළ...
26/11/2025

අද රටෙහි ට්‍යිටේනියම් එපාකරවන මිනිසුන් නිසා
ඔබ ඔබගේ වටිනා මුදල් නාස්තිකිරීමට අකමැති බව අපි දන්නෙමු. එහෙත් අප වසර 7ක් මුළුල්ලේ පාරිභෝගිකයන්ට ඉතාම ඉමහත් සේවාවක් සැපයුවෙමු. ඔබට වැඩ නිමකරවා ඇති ස්ථාන වලට ගොස් නිරීක්ශනය කිරීමෙන් ඔබට එය වැටහේවියැයි අප සිතන්නෙමු.එමනිසා ඔබ අපත් සමග අත්වැල් බැදගනීමෙන් ඔබට ඔබගේ වටිනා මුදල් නිකරුණේ නස්ති නොකරවා ඉතාම පහසු මිලට ඉතා අලංකාරව ඔබගේ සිහින නිවහනේ වැඩ නිමකරවා ගැනීමට හැකියාව ඇතැයි අප පොරොන්දු වෙන්නෙමු.

*නානකාමරය (bathroom)
*වැරැන්ඩාව (varenda)
*පිහිනුම් තටාකය (swimming fool)
*ගෙබිම (hows floo)
අදමවිස්වාසයකින් යුතුව නිමකරවා ගන්න.

අමතන්න....
0774566889/0705572558

15/10/2025

තීන්ත ආලේපන ක්ෂේත්‍රයේ සහ ටයිටේනියම් ක්ශේත්‍රයේ ඔබට ලගදීම සුභ ආරංචියක් වෙතින්😍😍
වැඩි විස්තර සදහා 👉 0774566889
අපේ Page එකත් Like කරලා තියාගන්න.

දැන් අප ආයතනය විසින් ඔබට  ඔබගේ සිහින නිවහනේ ඉලෙක්ට්‍රිකල් අංශයේ සියලුම  වැඩ නිමකරදීම සදහා අප සූදානම් වී ඇත . ඔබට අවශ්‍ය ...
03/04/2025

දැන් අප ආයතනය විසින් ඔබට ඔබගේ සිහින නිවහනේ ඉලෙක්ට්‍රිකල් අංශයේ සියලුම වැඩ නිමකරදීම සදහා අප සූදානම් වී ඇත . ඔබට අවශ්‍ය පරිදී සියලුම ඕනෑම ආකාරයකට අප සේවය ලබා දෙන්නෙමු ..
අමතන්න
0774566889....

12/09/2023

හිතවත් පාරිභෝගිකයිනි අපගේ ට්‍යිටේනියම් ද්‍රව්‍ය සහ දැව ආලේපන වර්ග ඉතා සාමාන්‍ය ප්‍රමාණයකින් මිලගනන් අඩුවීමක් සිදුවී ඇත. එම මිල ගනන් මෙසේය.

Name = price = discount = net value

Hatner = 2140 = 25/ = 1605 (1.l)
Topcoat= 5120 = 25/ = 3840 (1.l)
Sealer = 2000 = 25/ = 1800 (1.l)
Titenium pauder 20kg bag = 3310 (1)

Waterbased mahogani stain :
= 4100 = 25 / = 3075 (1.l)
Waterbased walnut stain:
= 4100 = 25 / = 3075 (1.l)

Waterbased teak stain :
= 4100 = 25/ = 3075 (1.l)
Waterbased jackwood stain:
= 4100 = 25/ = 3075 (1.l)

Duro Paint & Titanium අමතන්න 0774566889.

Address

Gunadasa Stores, Gahalakoladeniya
Yakkalamulla
80150

Telephone

+94774566889

Website

Alerts

Be the first to know and let us send you an email when Duro Paint & Titanium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Duro Paint & Titanium:

Share