Vision Eye CCTV

Vision Eye CCTV CCTV Camera wholesale & Retail
(3)

🔐ඔබගේ නිවස, කඩය, ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහා නවීනම තත්ත්වයේ Triple Lens 4G CCTV Camera දැන් ඔබට අතිශයින් නිරවුල් දෘශ්‍යම...
26/11/2025

🔐ඔබගේ නිවස, කඩය, ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහා නවීනම තත්ත්වයේ Triple Lens 4G CCTV Camera දැන් ඔබට අතිශයින් නිරවුල් දෘශ්‍යමය හා සංවර්ධිත නිරීක්ෂණ පද්ධතියක් ලෙස ලබා ගත හැක.

⭐ ඉහළ තත්ත්වයේ විශේෂාංග

🔹 Triple Lens Technology – තුන්මුහුණත්ම විශාල දෘශ්‍ය පරාසයක් ලබා දී, ගොඩනැගිලි අවට සම්පූර්ණ ආවරණය.
🔹 4G Connectivity – WiFi නොමැති ස්ථානවලදී පවා සජීවී දසුන්, alerts, හා remote control පහසුකම්.
🔹 Pan 355° / Tilt 90° – විශාල දෘශ්‍ය කලාපය අඩංගු කරගනිමින් සම්පූර්ණව කලාපයක් නිරීක්ෂණය.
🔹 Auto Tracking System – චලනය හඳුනාගෙන, ස්වයංක්‍රීයව target-ය අනුගමනය කිරීම.
🔹 IR + Color Night Vision – රාත්‍රී කාලයේද පරිපූර්ණ පැහැදිලිත්වයෙන් නිරීක්ෂණ හැකියාව.
🔹 Waterproof Design – අධික උණුසුම්, වැසි, දූවිලි ආදී ආබාධ වලට දෑරෙන outdoor-grade ගුණාත්මක නිෂ්පාදනය.
🔹 High-Brightness LED Lights – අවශ්‍ය අවස්ථාවලදී ආලෝකන පහසුකම.

📌 අදාළ භාවිතා ස්ථාන

• නිවාස / විලා
• කඩ අලෙවිසැල්
• සේවා මධ්‍යස්ථාන
• ගොඩනැගිලි / මෝටර් ගරාජ්
• Warehouses
• Construction Sites
• Holiday Bungalows
• Farms / Outdoor Security

අධික ආරක්ෂාව අවශ්‍ය ඕනෑම ස්ථානයක් සඳහා මෙම Triple-Lens CCTV එක විශ්වාසදායක ආරක්ෂක යන්ත්‍රයක් ලෙස කාර්යක්ෂම වේ.

💰 Rs. 7,900 (6mp)

දීර්ඝකාලීන Warranty සහ විශ්වාසදායී තාක්ෂණික සේවාව සමඟ
“ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.”

📞 දැන්ම අමතන්න:
078 200 4007 / 077 252 4679

📌 Gayathri CCTV – Sri Lanka’s Most Trusted CCTV Partner

3 LENS 4G CAMERAගෙදර අය ලගින්ම ඉන්න....🤩🥰ගෙදරට හරියටම හරියන සුපිරි ආරක්ෂකයා...ඕන තැනක සවි කරලා ඕන තැනක ඉදන් බලන්නඅවුරුදු...
04/06/2025

3 LENS 4G CAMERA

ගෙදර අය ලගින්ම ඉන්න....🤩🥰
ගෙදරට හරියටම හරියන සුපිරි ආරක්ෂකයා...ඕන තැනක සවි කරලා ඕන තැනක ඉදන් බලන්න

අවුරුදු 5ක් දක්වා වගකීම් ලබා ගත හැක.
ලක්ශ ගණන් වියදම් නොකර ඔයාටම තනියම සවි කරගන්න පුලුවන් ස්මාර්ට් කැමරා.
♦️ එක කැමරාවකින් ලොකේශන් දෙකක් බලාගන්න.
♦️හොරෙක් ඇතුලු උනගමන් හොරාව ට්‍රැක් කරලා පොටෝ එකක් ගහලා ඔයාට එනවා
♦️ රෑටත් දවල්ට වගේම කලර් බලන්න පුලුවන් night vision color කැමරා
♦️කෝල් ගන්නවා වගේම කතා කරන්න Two way Talk තියෙනවා
♦️අකුණු වලින් ඩැමේජ් උනත් වොරන්ටි ගන්න පුලුවන් එකම තැන.
වගකීමක් සමග ඔබට අවශ්‍ය කැමරාව තෝරගන්න.👇👇👇
WiFi camera (Dual Lens, Triple Lens, Four Lens)
SIM camera (Dual Lens, Triple Lens)
Solar Camera
WiFi+sim Camera
අවුරුදු 5ක් දක්වා වගකීම් ලබා ගත හැක.
ඔබට අවශ්‍ය ඕනම Wireless කැමරාවක් අපෙන් ගන්න පුළුවන්
කතා කරන්න/ වට්සැප් කරන්න
0764625831
👉ඔබට අවශ්‍ය කැමරාව තෝරගන්න හා වැඩි විස්තර දැනගන්න
වට්සැප් එකට එන්න
0764625831

UNV Uniarch Outdoor WIFI PTZ CameraKey Features• High quality image with 3MP, 1/2.8"CMOS sensor• 2304*1296@20fps in the ...
30/04/2025

UNV Uniarch Outdoor WIFI PTZ Camera

Key Features
• High quality image with 3MP, 1/2.8"CMOS sensor

• 2304*1296@20fps in the main stream

• Ultra 265, H.265, H.264

• Support digital WDR (Wide Dynamic Range)

• Built-in Mic & Speaker, support two-way audio, offer better interaction

• Support sound and light warning, makes warning and alarming more noticeable

• Smart IR, up to 30 m (98 ft) IR and 10m (33 ft) warm light distance, suitable for more scenes

• Self-contained bracket, support two kinds of mounting

• Supports 256 GB Micro SD card

• Wi-Fi connection and easy installation

• IP66 ingress protection

• The front face is made of grapheme, which has better heat dissipation and more environmental protection

0782004007
0772524679

යුරෝපයේ වැඩියෙන්ම අලෙවි වන, පහත පහසුකම් සහිත uniarch Indoor Security Camera Gayathri cctv Private Limited ආයතනයෙන් වගකීම...
30/04/2025

යුරෝපයේ වැඩියෙන්ම අලෙවි
වන, පහත පහසුකම් සහිත uniarch Indoor Security Camera Gayathri cctv Private Limited ආයතනයෙන් වගකීමක් සහිතව මිලදී ගන්න පුළුවන්,
0782004007
0772524679

Smart PT Camera options
• 2MP,
• IR night vision 360° endless pan range
• 24-hour guard Two-way audio Multiple detection ways Easy and convenient to use
• People detection
• Ultra 265
• Micro SD Card Support upto 128 GB
• In build alarm system
• ONVIF support,
• Motion Detection
• 360 Rotation

09/04/2025
අප්‍රේල් 10 වෙනකන් විතරයි
09/04/2025

අප්‍රේල් 10 වෙනකන් විතරයි

පෝන් එකෙන් විතරක් නෙවෙයි මොනිටරයෙනුත් බලන්න...😊6MP NVR camera packages ලංකාවේ අඩුම මිලට❌වයර් අදින්න ඕන නෑ❌ කිලෝමීටරයක් ද...
12/03/2025

පෝන් එකෙන් විතරක් නෙවෙයි මොනිටරයෙනුත් බලන්න...😊

6MP NVR camera packages

ලංකාවේ අඩුම මිලට
❌වයර් අදින්න ඕන නෑ
❌ කිලෝමීටරයක් දුර උනත් හයි කරන්න පුළුවන්
❌ monitor එකෙං වගේම mobile එකෙං බලන්නත් පුළුවන්
❌ ඔයාටම සවි කර ගන්න පුළුවන් නිසා අමතර වියදම් නෑ

එන්න අපේ
👉පන්නිපිටිය
👉කඩවත
👉 අගලවත්ත ශාකා වලට.

නිවසටම ගෙන්න ගන්නත් පුළුවන්
📞කතා කරන්න අපිට
0772524679

, , , ,

Our loving customer feed back❤❤❤
06/02/2025

Our loving customer feed back❤❤❤

Happy Customers ❤️
03/02/2025

Happy Customers ❤️

"Mobile Phone එකේ බලනවා වගේම Monitor එකේ ලොකු තීරයේත් දැන් බලන්න පුළුවන්."     අපගේ අගලවත්ත,පන්නිපිටිය Branch වල ඇවිල්ලා...
01/02/2025

"Mobile Phone එකේ බලනවා වගේම Monitor එකේ ලොකු තීරයේත් දැන් බලන්න පුළුවන්."

අපගේ අගලවත්ත,පන්නිපිටිය Branch වල ඇවිල්ලා ඕයාට හරියන කැමරාව තෝරා ගන්නත් පුලුවන්.
එවාගේම ගෙදර ඉදන් Online Ordar කරලා ලගටම ගෙන්වා ගන්නත් පුළුවන්.

0764625831

ගෙදර අය ලගින්ම ඉන්න....🤩🥰ගෙදරට හරියටම හරියන සුපිරි ආරක්ෂකයා...ඕන තැනක සවි කරලා ඕන තැනක ඉදන් බලන්නඅවුරුදු 5ක් දක්වා වගකීම...
01/02/2025

ගෙදර අය ලගින්ම ඉන්න....🤩🥰
ගෙදරට හරියටම හරියන සුපිරි ආරක්ෂකයා...ඕන තැනක සවි කරලා ඕන තැනක ඉදන් බලන්න

අවුරුදු 5ක් දක්වා වගකීම් ලබා ගත හැක.
ලක්ශ ගණන් වියදම් නොකර ඔයාටම තනියම සවි කරගන්න පුලුවන් ස්මාර්ට් කැමරා.
♦️ එක කැමරාවකින් ලොකේශන් දෙකක් බලාගන්න.
♦️හොරෙක් ඇතුලු උනගමන් හොරාව ට්‍රැක් කරලා පොටෝ එකක් ගහලා ඔයාට එනවා
♦️ රෑටත් දවල්ට වගේම කලර් බලන්න පුලුවන් night vision color කැමරා
♦️කෝල් ගන්නවා වගේම කතා කරන්න Two way Talk තියෙනවා
♦️අකුණු වලින් ඩැමේජ් උනත් වොරන්ටි ගන්න පුලුවන් එකම තැන.
වගකීමක් සමග ඔබට අවශ්‍ය කැමරාව තෝරගන්න.👇👇👇
WiFi camera (Dual Lens, Triple Lens, Four Lens)
SIM camera (Dual Lens, Triple Lens)
Solar Camera
WiFi+sim Camera
අවුරුදු 5ක් දක්වා වගකීම් ලබා ගත හැක.
ඔබට අවශ්‍ය ඕනම Wireless කැමරාවක් අපෙන් ගන්න පුළුවන්
කතා කරන්න/ වට්සැප් කරන්න
0764625831
👉ඔබට අවශ්‍ය කැමරාව තෝරගන්න හා වැඩි විස්තර දැනගන්න
වට්සැප් එකට එන්න
0764625831

01/02/2025

මිල තවත් අඩු කලා. ඉක්මන් කරන්න..

Address

Gayathri CCTV, No. 328, Matugama Road, Agalawatta
Yatiyana

Alerts

Be the first to know and let us send you an email when Vision Eye CCTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share