Cook With Supi

Call Directions Website

Cook With Supi Welcome To My page ආයුබෝවන්🙏 මම සුපුනි

ඔබ හැමදෙනාවම ආදරයෙන් පිළි ගන්නවා මගේ Cook With Supi page එක වෙත ! ස්තුතියි!

(10)

රසවත් ප්‍රණීත ආහාර ක්‍රමවත්ව පහසුවෙන් පිලියල කර ගන්න ආකාරය මෙි හරහා ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමි.

හායි යාළුවනේ 🥰 ශවර්මා රොටි වලින් හදපු චීසි ඕම්ලට් රොටී එක්ක නෙස්කැෆේ 3 in 1 👌😋🫓🍳🧀🥕🌶🧅🍅 Cheese Omelet Shawarma Roti 🫓🍳🧀👌😋 ...
03/11/2026

හායි යාළුවනේ 🥰 ශවර්මා රොටි වලින් හදපු චීසි ඕම්ලට් රොටී එක්ක නෙස්කැෆේ 3 in 1 👌😋🫓🍳🧀🥕🌶🧅🍅
Cheese Omelet Shawarma Roti 🫓🍳🧀👌😋

හායි යාළුවනේ 🥰 ක්‍රිස්පි චිකන් බර්ගර් කන්න කැමති අය එන්න 🍔👌😋Crispy Chicken Burger 🍔👌😋
02/11/2026

හායි යාළුවනේ 🥰 ක්‍රිස්පි චිකන් බර්ගර් කන්න කැමති අය එන්න 🍔👌😋
Crispy Chicken Burger 🍔👌😋

හායි යාළුවනේ 🥰 හබීගෙයි මගෙයි වැඩට ගෙනියන උදේ කෑම එක👌😋 රස මෙනුවක් 😊🍅 බාස්මතී සුදුබත් 🍚🍅 චිකන් තෙල්දාලා🍗🍅 පරිප්පු තෙම්පරාද...
02/11/2026

හායි යාළුවනේ 🥰 හබීගෙයි මගෙයි වැඩට ගෙනියන උදේ කෑම එක👌😋 රස මෙනුවක් 😊
🍅 බාස්මතී සුදුබත් 🍚
🍅 චිකන් තෙල්දාලා🍗
🍅 පරිප්පු තෙම්පරාදුව 🥘
🍅 මිශ්‍ර එළවළු තෙම්පරාදුව 🥕🫛🌽🫑
🍅 තම්බපු බිත්තර 🥚

හායි යාළුවනේ 🥰 ඕනිද? රස කෑමක්,ගෙදර හදපු KFC ක්‍රිස්පි චිකන් 👌😋Homemade KFC Crispy Chicken 🍗👌😋
01/11/2026

හායි යාළුවනේ 🥰 ඕනිද? රස කෑමක්,ගෙදර හදපු KFC ක්‍රිස්පි චිකන් 👌😋
Homemade KFC Crispy Chicken 🍗👌😋

Hello November ❤️හායි යාළුවනේ 🥰 ඉක්ලෙයාස් (එක්ලෙයාස්) කාලා කැපචිනෝ එකක් බොමු 👌😋Yummy  Eclairs 👌😋ඔයාලා හැමෝටම සුභම සුභ නො...
01/11/2026

Hello November ❤️
හායි යාළුවනේ 🥰 ඉක්ලෙයාස් (එක්ලෙයාස්) කාලා කැපචිනෝ එකක් බොමු 👌😋
Yummy Eclairs 👌😋
ඔයාලා හැමෝටම සුභම සුභ නොවැම්බර් මාසයක් වේවා!❤️

Hi friend 🥰 Halloween Snacks 🎃 🎃👻👻🦇🦇කන්න කැමති අය එන්න 😊Yummy 😋 🎃
31/10/2026

Hi friend 🥰 Halloween Snacks 🎃 🎃👻👻🦇🦇
කන්න කැමති අය එන්න 😊
Yummy 😋

🎃

31/10/2026

Easy Rice 🍚🍛 | ටක් ටික් ටුක් දවල් කෑමට,රයිස් කුකර් එකේ හරිම ලේසියෙන් රස බත් එකක් 👌

හායි යාළුවනේ 🥰 කාර්යබහුල ගෘහණියන්ට,උයන්න කම්මැලියන්ට රයිස් කුකර් එකේ රසට හදාගන්න පුළුවන් බත් එකක්👌හරිම රසයි 😋 හදන්නත් හරිම ලේසී.ඔයාලත් හදලා බලලා රස කියන්න 👌😋

🍅 අවශ්‍ය ද්‍රව්‍ය :
සහල්
චිකන්
තක්කාලි
අමු මිරිස්
රම්පෙ / කරපිංචා
ලුණු කුඩු
කහ කුඩු
ගම්මිරිස් කුඩු
මිරිස් කුඩු
තුනපහ කුඩු
මස්කරි
කරදමුංගු
කරාබුනැටි
සෝයා සෝස්
වතුර
ලීක්ස්

🍅 Ingredients:
Rice
Chicken
Tomato
Green chilies
Pandan leaves / curry leaves
Salt powder
Turmeric powder
Pepper powder
Chili powder
Curry powder
Meat curry powder
Cardamom
Cloves
Soy sauce
Water
Leeks

හායි යාළුවනේ 🥰 අද උදේට බිත්තර මිශ්‍ර එළවලු නූඩ්ල්ස් 🍝👌😋Eggs Mixed Vegetable Noodles 🍝👌😋
31/10/2026

හායි යාළුවනේ 🥰 අද උදේට බිත්තර මිශ්‍ර එළවලු නූඩ්ල්ස් 🍝👌😋
Eggs Mixed Vegetable Noodles 🍝👌😋

හායි යාළුවනේ 🥰 රස පිරි බොජුනක් 👌😋 බිත්තර මිශ්‍ර කහ බත් එක්ක චිකන් තෙල්දාලා 🥚🍳🍚🍗 Eggs Mixed Yellow Rice With Tempered Chi...
30/10/2026

හායි යාළුවනේ 🥰 රස පිරි බොජුනක් 👌😋 බිත්තර මිශ්‍ර කහ බත් එක්ක චිකන් තෙල්දාලා 🥚🍳🍚🍗
Eggs Mixed Yellow Rice With Tempered Chicken 🥚🍳🍚🍗

හායි යාළුවනේ 🥰 මේ සතියේ මම හදපු රසම රස මෙනුවේ ලස්සන පින්තූරයක් 👌😋 🍅 බාස්මතී සුදුබත් 🍚🍅 චිකන් කරි 🍗🍅 පරිප්පු තෙම්පරාදුව 🥘...
29/10/2026

හායි යාළුවනේ 🥰 මේ සතියේ මම හදපු රසම රස මෙනුවේ ලස්සන පින්තූරයක් 👌😋
🍅 බාස්මතී සුදුබත් 🍚
🍅 චිකන් කරි 🍗
🍅 පරිප්පු තෙම්පරාදුව 🥘
🍅 හතු තෙල්දාලා 🍄
🍅 තම්බපු බිත්තර 🥚

Address

Lunugama

Alerts

Be the first to know and let us send you an email when Cook With Supi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby home improvement businesses