11/10/2026
This genuinely made me tear up. If you are someone who watched my video about Husma Foundation - හුස්ම පදනම and contributed to this worthy cause, thank you so much from the bottom of my heart ❤️ I want you to know that you made a difference. Let this be a reminder of just how much we can accomplish when we come together 🫂
මට ඇත්තටම හරිම සතුටුයි මේ ගැන අහන්න. මම video එකක් දාලා කරේ බොහොම සුළු දෙයක්, නමුත් ඒ video එක බලලා මේ වටිනා කර්තව්‍යට සහභාගි වුන ඔබ හැමෝටම හදවතින්ම බොහොම ස්තූති 🙏🏼❤️