කම්මැලියාගේ ගෙවත්ත - Garden of a couch potato

කම්මැලියාගේ ගෙවත්ත - Garden of a couch potato My husband and I love the concept of " grow our own food ", We love sharing tips and promoting the

කාබනික ගම්මිරිස් වගාව
06/08/2020

කාබනික ගම්මිරිස් වගාව

වගා හිමිකරු - S. ජයකොඩි

ඖෂධීය මුකුණුවැන්න වවමු!
05/17/2020

ඖෂධීය මුකුණුවැන්න වවමු!

⁣ගෙවත්තේම තක්කාලි වගාකරමුPls watch & subscribe our channel !
05/01/2020

⁣ගෙවත්තේම තක්කාලි වගාකරමු

Pls watch & subscribe our channel !

Our You tube channel 😃😃,, Have a minitue to subscribe ♥️
04/22/2020

Our You tube channel 😃😃,, Have a minitue to subscribe ♥️

කම්මැලියාගෙ ගෙවත්ත- මෑ කරල් වගාව  අලුතින් කරන කෙනෙක් මෑ කරල් වලින් පටන් ගන්න එයා හරි හොඳයි ඉක්මනට කරල් දෙනවා , ඉක්මනට තෑ...
04/22/2020

කම්මැලියාගෙ ගෙවත්ත- මෑ කරල් වගාව

අලුතින් කරන කෙනෙක් මෑ කරල් වලින් පටන් ගන්න එයා හරි හොඳයි ඉක්මනට කරල් දෙනවා , ඉක්මනට තෑගි ලැබෙද්දී උනන්දුව ඔටෝ එනවා.
1) මෑ කරල් බීජ - මං CIC ගම්පහ එකෙන් ගත්ත , සැලකිලිමත් වෙන්න බීජ ගැනීමේදී මං ප්‍රභේද දෙකක් ගත්තා
1) පදුරැ මෑ
2)yard long මෑ
පඳුරු මෑ ගන්න එපා yard long මෑ එක හදාගන්න ලේසියි සෑහෙන්න අස්වැන්න සරුයි මෙතනදිත් hybrid ප්‍රභේද ගන්න පුළුවන්නම් හොඳයි පැකට් එකක් රුපියල් 120/- මෙ දවස් වල ගන්න විදියක් නැති නිසා නොමිලේ බීජ ඔන්ලයින් ක්‍රමයට ගන්න පුලුවන් එහෙමත් නැත්නම් ගෙදර තියෙන මෑ කරලා වේලෙන්න දාන්න එතනදී අපි කඩෙන් ගන්න දිග මෑ කරල තෝරගන්න
මාධ්‍යයට - මම ගත්තේ සාමාන්‍ය බිම තියෙන පොහොර පස් මට පොහොර පස් සහිත බිමක් තිබ්බට මුකුත්ම නැති කෙනෙක්ට පස් මිශ්‍රණය මිලදී ගන්න වෙනවා
රුපියල් 10 බැගින් උර මේක දී ගෙදර තියෙන හාල් උර (5kg ) පාවිච්චි කරන්න පුළුවන් . ඒ සයිස් එක අවම තියෙන්න ඕනෙ මෑ කරල් වලට .එකට දෙක බැගින් දාන්න.
හැමදාම වතුර දාන්න දවසට එක පාරයි මම මම දාන්නේ
පැල මතු වුනාම ආධාරකයක් සවි කරලා ලනු අදින්න .
පළිබෝධ නාශකයක් විදියට සතියකට වරක් තනුක සබන් දියර සහ කොහොඹ මාරුවෙන් මාරුවට spray කරන්න. පුළුවන් නම් බිත්තරයක් පස් වලට යට කරන්න , හොඳ පොහොරක් !
කරල් ආවට පස්සෙ දෙවැනි මුරයෙන් කරල වේලෙන්න ඇරලා ඊලග වතාවට බීජ ලබා ගන්න
පොහොර - බිත්තර කටු , කෙසෙල් ලෙලි , ගොම .

සැලකිය යුතුයි මේක කම්මැලි යාගේ ක්‍රමය වන අතර අන්තර්ජාලයෙන් ඔබට ඉතාම සාර්ථක විද්‍යාත්මක ක්‍රම සොයා බලන්න පුළුවන් මේ සටහන තවත් එක් කම්මැලියෙක් සඳහා ම පමණයි !

අපි වවමු! රට නගමු ! 😌😄😃සෑහෙන්න වගා වුණත් තිබ්බට හුස්ම ගන්නවත් වෙලාවක් නැතුව රේස් එකේ යන මට පහුගිය ටිකේ හම්බුණු පොඩිම පොඩ...
04/22/2020

අපි වවමු! රට නගමු ! 😌😄😃

සෑහෙන්න වගා වුණත් තිබ්බට හුස්ම ගන්නවත් වෙලාවක් නැතුව රේස් එකේ යන මට පහුගිය ටිකේ හම්බුණු පොඩිම පොඩි විවේක් වැඩේ පටන් ගත්තා. දෙවැනි ප්‍රශ්න වුණේ වගා කරන්න පොඩි වත් ඉඩක් මට නැතිකම , අන්තිමට එහා ගෙදරිනුත් පොඩ්ඩක් ඉල්ලගෙන වැඩේ පටන් ගත්තා.වගා කරන්න ලේසිම දේවල් වලින් මොකද මං උපන්ගෙයි කම්මැලියෙක් නිසා. දින 45 ක් වගේ වයස අපේ ( ඔව් ඔව් වගා උන බොවෙන සුලුයි, ආදරනීය සැමියාණෝ ට දැන් මට වඩා උණ ) වගාව දැනට මට තියෙන්නෙ මෑ , තක්කාලි , නිවිති , සාරණ , ගෝවා , අමුමිරිස් , මාලු මිරිස් , තම්පලා , දඹල විතරයි මේකට ඉඩක් අවශ්‍ය නෑ බැල්කනියක් වුණත් ඇති පොඩිම පොඩි මිදුලු කෑල්ලක් උනත් ඇති . සෑහෙන ලොකු මහන්සියක් කැප කිරීමකුත් ඕනෙ නෑ ( ක්‍රමය කියන්නම් 😉 ) ඉතින් පටන් ගමු 🥰😍

Address

25 Birch Street
Jersey City, NJ
07305

Website

Alerts

Be the first to know and let us send you an email when කම්මැලියාගේ ගෙවත්ත - Garden of a couch potato posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කම්මැලියාගේ ගෙවත්ත - Garden of a couch potato:

Share