08/07/2023
Mattress Protectors
Available in all sizes,
100% Waterproof - Export Quality
***Lowest Prices***
Size - 36×75 = Rs. 3750/-
Size - 60×75 = Rs. 5300/-
Size - 60×78 = Rs. 5450/-
Size - 72×72 = Rs. 6100/-
Size - 72×75 = Rs. 6300/-
Size - 72×78 = Rs. 6450/-
The first and easiest way to defend your bed is to use a mattress protector. A mattress protector provides a physical barrier against urine, dust, dirt, skin cells, sweat, and pet dander. If you select a waterproof protector, your mattress should also be safe from spills and stains that could damage the bed, as well as from urine bedwetting if you have young children.
අනපේක්ෂිත කාන්දුවීම් වලින් ඔබගේ වටිනා මෙට්ටය ආරක්ෂා කිරීමට අපගේ Mattress Protectors භාවිතා කරන්න. 100% කාන්දු වීම වළක්වාලන අතර සංවේදී සමට ගැලපෙන පරිදි නිපදවා ඇත.
Waterproofing Membrane තාක්ෂණයට අනුකූලව නිපදවා ඇති නිසා 100% දියර කාන්දු වීම වළක්වන අතර වාතය එහි සිදුරු හරහා පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සලසා මතුපිට සිනිදුව, සිසිල් හා වියලි ලෙස තබා ගනී. මෙම Layer මඟින් දූවිලි, මයිටාවන් හරහා ඇතිවන අසාත්මිකතාවන් හා ඇඳ මකුණන් / කෘමීන් ඇතුළු වීම 100% වළක්වයි. ඔබගේ මෙට්ටයේ දිග, පළල සහ උසට අනුකූල ලබාගත හැක.
Delivery charges: Rs. 450/-
To order, please message/inbox us your following details.
1. Name
2. Address
3. Contact Number
4. size