Ceylon Chef

Directions

Ceylon Chef සුවහසක් ලාංකික සූපවේදීන්ගේ නවාතැන 👨🏻‍🍳
(2)

Good morning all ❤️ අනුෂ්ක අපිව බලන්න ඇවිත් 🙂
01/11/2026

Good morning all ❤️ අනුෂ්ක අපිව බලන්න ඇවිත් 🙂

31/10/2026

දවසක අහන්න ඕනි මෙච්චරයි.
"ඌ හොඳ කොල්ලෙක්"
❤

Good morning all ❤️ මේ මගේ Collection එක 😉
30/10/2026

Good morning all ❤️ මේ මගේ Collection එක 😉

පුංචි මල් කැකුළට පිහිටක් වෙමු 🙏මලියදේව විද්‍යාලයෙ එක වසරේ ඉගෙනුම ලබන චෙහාන් යේනුක වික්‍රමසිංහ පුතුගේ ජීවිතය රැක දිමටයි අ...
30/10/2026

පුංචි මල් කැකුළට පිහිටක් වෙමු 🙏

මලියදේව විද්‍යාලයෙ එක වසරේ ඉගෙනුම ලබන
චෙහාන් යේනුක වික්‍රමසිංහ පුතුගේ ජීවිතය රැක දිමටයි අපගේ උත්සාහය

මලියදෙව බාලිකා විද්‍යාලයේ 2008 කණ්ඩායමේ ආදී ශිෂ්‍යාවක වන ශලිනි ඈපාකන්ද සහ මලියදේව විද්‍යාලයේ 2009 කණ්ඩායමේ සාමාජිකයෙක් වන සමීර වික්‍රමසිංහට අපගේ උදව් අවැසි මොහොතකි.

මලියදෙව විද්‍යාලයේ 1-D ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පුංචි චෙහාන් යේනුක වික්‍රමසිංහ හට 2026 මාර්තු මාසයේදී Acute Myeloid Leukemia (AML) නම් දරුණු රුධිර පිළිකා රෝගය හඳුනාගන්නා ලදී. ඉන් අනතුරුව ඔහු රසායනික චිකිත්සා (Chemotherapy) වාර හතරක් සම්පූර්ණ කළද, අවාසනාවකට මෙන් රෝගය නැවත මතු වී ඇත.

වෛද්‍ය නිර්දේශය අනුව, චෙහාන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ (Bone Marrow Transplant) ප්‍රතිකාරය කඩිනමින් සිදු කළ යුතු අතර, ඒ සඳහා ඔහු ඉන්දියාවට රැගෙන යාමට නියමිතය. මෙම ජීවිතාරක්ෂක ප්‍රතිකාරය සඳහා රුපියල් මිලියන 25ක පමණ මුදලක් අවශ්‍ය වේ.

මෙතරම් විශාල මුදලක් කෙටි කාලයක් තුළ සොයාගැනීම දෙමාපියන්ට ඉතා අසීරු අභියෝගයකි. එහෙත් අප සැමගේ එකමුතුකම, කරුණාව සහ සහයෝගය මේ පුංචි ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලබා දිය හැකිය.

ඔබට හැකි පමණින් මූල්‍යමය ආධාරයක් ලබා දෙන ලෙසත්, මෙම පණිවිඩය හැකි තරම් Share කර තවත් කරුණාවන්ත හදවත් වෙත ළඟා කරවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

❤️ ඔබ ලබා දෙන සෑම රුපියලක්ම චෙහාන්ගේ ජීවිතය වෙනුවෙන් තබන බලාපොරොත්තුවකි.

💰 ආධාර ලබා දීම සඳහා බැංකු ගිණුම් විස්තර

බැංකුව: සම්පත් බැංකුව (Sampath Bank)
ශාඛාව: බොරැල්ල (Borella)
ගිණුම් හිමියා: E.R.S.S. Epakanda
ගිණුම් අංකය: 1218 5536 2858

🌐 Online පරිත්‍යාග සඳහා GoFundMe සබැඳිය:
https://gofund.me/3550441bf

📞 වැඩිදුර තොරතුරු සඳහා:
සමීර වික්‍රමසිංහ (පියා): +94 71 277 0494
මලිත් රණතුංග: +94 71 557 4401
සුපුන් ලක්මාල්: +94 71 630 9578
කසුන් ගයන්ත: +94 71 808 9343

🙏 ඔබගේ පරිත්‍යාගය මෙන්ම මෙම පණිවිඩය Share කිරීමද චෙහාන්ගේ ජීවිතය වෙනුවෙන් කරන අගනා උපකාරයකි.

💙 එක්වෙමු… පුංචි චෙහාන්ට නැවතත් සතුටින් සිනාසීමට අවස්ථාවක් ලබා දෙමු.

26/10/2026

Ceylon Chef – 2nd Highlight Video 🇱🇰🇦🇺

Chef Shammiගේ journey එකෙන් තවත් special highlight එකක්. 👨‍🍳🔥
Sri Lanka ඉඳන් Australia දක්වා ගිය career path එක, struggles, lessons සහ young chefs ලාට වැදගත් real advice මේ clip එකෙන්.

Talk with Chef – SriLanka Jin

Chef@

Good morning all 💙 තවත් ලංකාවේ යතුරුපැදි ශූරයෙක් සමග 😉Evon Gurusinghe
21/10/2026

Good morning all 💙 තවත් ලංකාවේ යතුරුපැදි ශූරයෙක් සමග 😉
Evon Gurusinghe

Chef, Calm Down 🥹
20/10/2026

Chef, Calm Down 🥹

Happy International Chefs Day! 🌍🔥A tribute to all passionate chefs who inspire, create, and share their knowledge with t...
20/10/2026

Happy International Chefs Day! 🌍🔥

A tribute to all passionate chefs who inspire, create, and share their knowledge with the world. ❤️👨‍🍳

Address

Melbourne, VIC
3000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Chef posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share