Ivory Garden

Ivory Garden Heartspoken..

Sometimes life stings us like a bee.A word… a moment… a small disappointment.But the truth is, one bad moment doesn’t ha...
10/03/2026

Sometimes life stings us like a bee.
A word… a moment… a small disappointment.

But the truth is, one bad moment doesn’t have the power to destroy our peace—unless we hold on to it.

Just like the bear that disturbed the beehive, anger and reaction can turn a tiny sting into a painful storm. What could have been a moment… becomes a long problem.

So today, choose peace over reaction.
Choose wisdom over anger.
Let the moment pass… and protect your heart.

Not every battle deserves your energy.
Sometimes walking away is the strongest thing you can do. 🤍

සමහර සැලසුම් ලස්සනට වර්ධනය වෙන්නේ නිහඬව. 🤍සෑම සිහිනයක්ම ලෝකයට කියාගන්න අවශ්‍ය නැහැ. සෑම පියවරක්ම ප්‍රදර්ශනය කරන්නත් අවශ්...
06/03/2026

සමහර සැලසුම් ලස්සනට වර්ධනය වෙන්නේ නිහඬව. 🤍

සෑම සිහිනයක්ම ලෝකයට කියාගන්න අවශ්‍ය නැහැ. සෑම පියවරක්ම ප්‍රදර්ශනය කරන්නත් අවශ්‍ය නැහැ. අපි ඉවසීමෙන්, විශ්වාසයෙන් නිහඬව ගමන් කරනකොට අපේ සැලසුම් තවත් ශක්තිමත් වෙනවා.

අපේ වචන වලට වඩා අපේ ක්‍රියා කතා කරන්න ඉඩ දෙමු.

ඔබට හිමි දේ නිවැරදි වෙලාවේ ඔබ තුළට එයි.
නිහතමානීව ඉන්න… අවධානයෙන් ඉන්න… නිහඬව වැඩ කරන්න…
එවිට ප්‍රතිඵල තමන්ම කතා කරයි. 🌿✨

Not every opinion deserves your energyNot every misunderstanding needs your correction.Some people aren't looking for tr...
06/03/2026

Not every opinion deserves your energy
Not every misunderstanding needs your correction.
Some people aren't looking for truth. They're looking for noise, reaction, or validation of what they've already decided to believe. And when you keep trying to explain yourself to someone committed to misunderstanding you, you don't gain clarity, you lose peace.
Maturity is knowing when to speak and when to smile and step back.

Your wisdom is precious. Your time is limited. Your calm is
Save your breath for conversations that nourish you.
Let silence handle the rest. 🐝🧘‍♀️

Copied

දැන් තියෙන තත්ත්වය ඔබේ අනාගතය තීරණය කරන්න දෙන්න එපා. ඔබේ අරමුණ, උත්සාහය සහ විශ්වාසය තමයි ඔබට ඔබ වෙන්න ඉඩ දෙන දෙවල්. 🥰
19/06/2025

දැන් තියෙන තත්ත්වය ඔබේ අනාගතය තීරණය කරන්න දෙන්න එපා.
ඔබේ අරමුණ, උත්සාහය සහ විශ්වාසය තමයි ඔබට ඔබ වෙන්න ඉඩ දෙන දෙවල්. 🥰

ඔබගේ මනස ‍බඳුන් කරන්නේ කුමන දේවල් වලින්ද?විශාල වෙනසක් සිදුවෙන්නේ ඔබේ අවදානය යොමු කරන දෙය මතයි.සන්සුන්ව ජීවිතය ගොඩනඟමු 🧠💫...
17/06/2025

ඔබගේ මනස ‍බඳුන් කරන්නේ කුමන දේවල් වලින්ද?
විශාල වෙනසක් සිදුවෙන්නේ ඔබේ අවදානය යොමු කරන දෙය මතයි.
සන්සුන්ව ජීවිතය ගොඩනඟමු 🧠💫

What you feed your mind defines your life.
Choose peace, growth, and purpose over blame and noise. 🌱✨

ආදරණීය මිනිසුන්
16/06/2025

ආදරණීය මිනිසුන්

මං හරි ආසයි සන්සුන් මිනිස්සුන්ට.❤️❤️ප්‍රශ්න දාහක් ආවත් කිසි කලබලයක් නැතිඅමාරුම දේවල් පවා හිනාවකින් බාරගන්නනිහඬව හරි නිස්...
24/06/2024

මං හරි ආසයි සන්සුන් මිනිස්සුන්ට.❤️❤️

ප්‍රශ්න දාහක් ආවත් කිසි කලබලයක් නැති
අමාරුම දේවල් පවා හිනාවකින් බාරගන්න
නිහඬව හරි නිස්කලංකව ජීවිතේ විඳින මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.

තමන්ට හැකි පමණින්, තමන් කැමති විදියට
තව කෙනෙකුට හානියක් නොකර ජීවත් වෙන්න උත්සහ දරන මිනිස්සු
මේ ලෝකෙ ඉන්නවා.

උදේ හවස මුණ ගැහෙන්න ඕන
ජීවිත වල රැඳෙන්න ඕන එහෙව් සන්සුන් මිනිස්සු.

මොකද,
හති වැටි වැටී තරඟෙට දුවන
ඩිප්‍රෙෂන් වුණු ලෝකෙක නිහඬ නිස්කලංක හදවතක් ඇති එකම එක මනුස්සයෙක් හෝ ජීවිත වල මුණ ගැහීමම වාසනාවක්. ☘️

-උපුටා ගැනීමක්-

Daily Dairy

Address

Colombo
Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when Ivory Garden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share