Integrated Design Students' Society

Integrated Design Students' Society Students' Society of Department of Integrated Design, University of Moratuwa.

Department of Integrated Design (DID) is an incomparable and intelligent design scholar community which understands the pulse of the people and addresses first-hand issues to develop the current requirements of the country and extends its efforts to build a solid platform for design in the local community of tomorrow. This is the only state owned design education establishment which comes under th

e University of Moratuwa faculty of Architecture, offering an exclusive design learning experience on the dynamic streams of fashion and lifestyle design, media and communication design and product design.

හෙට
16/01/2026

හෙට

හැටේ දශකයේ ස්වර්ණමය මතකයන් යළි අවදි කෙරෙන,
ගීතයත්, කලාවත් මුසු වූ, සොඳුරු සිදාදියක හැන්දෑව,
රසාඥතාවයෙන් පිරිපුන් සහෘද ඔබ උදෙසාම වෙන් වූවකි.
දෙනෙත් දෙසවන් පිනවන ඒ අසිරිමත් සැඳෑවක අත්දැකීම විඳගැනීමට මෙයින් ඇරයුම් කරමු.

සිදාදියක හැන්දෑව
හෙට (17) සවස 6 ට
වන්නියේදී

නුපුරුදු සිදාදියේ සුපුරුදු සිත් හොයාගෙන, ජනවාරි මස 17 වනදා හවස 6ටඑන්න සුපුරුදු වන්නියට...
13/01/2026

නුපුරුදු සිදාදියේ සුපුරුදු සිත් හොයාගෙන,
ජනවාරි මස 17 වනදා හවස 6ට
එන්න සුපුරුදු වන්නියට...

13/01/2026

නුපුරුදු සිදාදියේ සුපුරුදු සිත් හොයාගෙන,
ජනවාරි මස 17 වනදා හවස 6ට
එන්න සුපුරුදු වන්නියට...

Final Day!Pre-Order Now👇
10/01/2026

Final Day!
Pre-Order Now👇

Pre-orders close today!
This is your final chance to secure your spot in the excitement.
Official Department T-Shirt Pre-Orders are LIVE!
Don’t miss out - make it yours now!

Pre-orders only
Closing Today
Price: Rs. 2,000/=

Payment methods: Physical and online accepted.

Place your order here:
https://forms.gle/hrbMhpgavy2M29i16

Pre-order now!👇
07/01/2026

Pre-order now!👇

3 Days Only! ⏳
Secure your spot before it’s gone.
Official Department T-Shirt Pre-Orders are LIVE!
Don’t miss out. 🔥👕

Pre-orders only
Closing on 10th January 2026
Price: Rs. 2,000/=

Payment methods: Physical and online accepted.

Place your order here:
https://forms.gle/hrbMhpgavy2M29i16

Pre-Order before JAN.10
02/01/2026

Pre-Order before JAN.10

🎉 Wishing you a Happy New Year from the Integrated Design Students' Society! Here’s to a year shaped by better ideas and...
31/12/2025

🎉 Wishing you a Happy New Year from the Integrated Design Students' Society!
Here’s to a year shaped by better ideas and meaningful design.

-IDSS-

Well done Chehan Gamage 👏This achievement reflects passion, consistency, and effort. Keep aiming higher -IDSS-
24/12/2025

Well done Chehan Gamage 👏
This achievement reflects passion, consistency, and effort. Keep aiming higher

-IDSS-

From late nights to top honours — you did it! 🎓✨

Huge congratulations to our batchmate Chehan Gamage on being awarded the Gold Medal for achieving the highest overall GPA in the Bachelor of Design (Honours) degree 🎖️✨

DID '21 celebrates you 👏❤️

18/12/2025
🎓 Congratulations, Designers!Department of Integrated DesignProud of the paths you’ve taken, the ideas you’ve challenged...
18/12/2025

🎓 Congratulations, Designers!
Department of Integrated Design

Proud of the paths you’ve taken, the ideas you’ve challenged, and the designers you’ve become.
Here’s to creating, questioning, and shaping better futures always.

-Integrated Design Students' Society-

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහය වෙමු.
28/11/2025

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහය වෙමු.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහය වෙමු.

මේ දිනවල ඇදහැලෙමින් තිබෙන වර්ෂාව සහ අධික සුලං තත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති ජනතාවට සවියක් වීම වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති " දිරි පවුර " සහන සේවා වැඩපිලිවෙලට ඔබගේ ශක්තිය එකතුකරන්න.
විශ්වවිද්‍යාල මට්ටමෙන් ඉදිකර ඇති "දිරි පවුර" සහන සේවා මධ්‍යස්ථාන සඳහා වියලි ආහාර, ඖෂධ,පොත් පත්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි භාණ්ඩ හෝ ඔබට එකතු කල හැකි වෙනත් සහයක් වේ නම් ඒවා හැකි ඉක්මණින් ලබා දෙන්න. මේ පිලිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත සඳහන් ආයතන වල නියෝජිතයන් අදාල දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කරගන්න.

◾කොළඹ විශ්වවිද්‍යාලය - 0773722087(හිමසර)
◾පේරාදෙණිය විශ්වවිද්‍යාලය - 076 397 2312(අදීෂ)
◾ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - 071 1967195(නඳුන්)
◾ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය - 070 283 1931(ශකිල)
◾කෘෂිකර්ම හා වැවිලි කළමණාකරණ පීඨය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය - 0713226052(උෂාන්)
◾අග්නිදිග විශ්වවිද්‍යාලය - 0711141458(පූජිත)
◾මොරටුව විශ්වවිද්‍යාලය - 0719796688(පැතුම්)
◾මොරටුව තාක්ෂණ ආයතනය (NDT) - 0756469651(ගිම්හාන්)
◾ශ්‍රී පාලි පීඨය, කොලඹ විශ්වවිද්‍යාලය - 076 9858571(කසුන්)
◾වව්නියාව විශ්වවිද්‍යාලය- 076 1314916(සඳුන්)
◾යාපනය විශ්වවිද්‍යාලයීය කිලිනොච්චි මණ්ඩපය - 076 888 6817(මධුෂාන්)
◾ නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ත්‍රිකුණාමල පරිශ්‍රය - 0774877862(රවිඳු)
◾ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය - 0762423006(පුෂ්පිත)
◾රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය - 071 3644438(සජිත)
◾දේශීය වෛද්‍ය පීඨය, කොලඹ විශ්වවිද්‍යාලය - 0784651739(ලක්ෂාන්)
◾ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනය - 074 054 8039(සිසික)
◾අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනය - 077 234 0487(ගයාන්)
◾බදුල්ල උසස් තාක්ෂණ ආයතනය - 076 717 6782(චාමික)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

Address

Katubedda

Alerts

Be the first to know and let us send you an email when Integrated Design Students' Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share