Sasmina Cakes

Sasmina Cakes We do Cup Cakes/ Wedding Cakes/ Birthday Cakes for an any Occasion.....
Please contact 0775515456 or

මේ තියෙන්නේ Sasmina Cakes අපි කරපු Cake Structure කිහිපයක්.ආදරණීයම couples ලගේ ආදරණීයම දවස ලස්සන කරන්න අපිට පුලුවන් උනා....
07/09/2026

මේ තියෙන්නේ Sasmina Cakes අපි කරපු Cake Structure කිහිපයක්.

ආදරණීයම couples ලගේ ආදරණීයම දවස ලස්සන කරන්න අපිට පුලුවන් උනා.

ඔයාලගෙත් ආදරණීයම දවස තවත් ලස්සන කරගන්න ❤️

🌷Wedding Cake Structures
🌷Wedding Cakes
🌷Wedding Cup Cakes
🌷Brownies
🌷Jar Cakes
🌷Cookies සදහා අපට කතා කරන්න.

📱 0775515456
📱 0777716560

Hello අද අපි අරන් ආවේ කේක් එකක් නම් නෙමෙයි.මේ අපෙන් ගිය Dessert  Order එකක්.🌷Jelly pudding🌷Biscuit Pudding ඔයාලටත් ඔයාලග...
05/09/2026

Hello අද අපි අරන් ආවේ කේක් එකක් නම් නෙමෙයි.මේ අපෙන් ගිය Dessert Order එකක්.

🌷Jelly pudding
🌷Biscuit Pudding

ඔයාලටත් ඔයාලගේ විශේෂ උත්සව අවස්ථාවන් වලට Dessert වර්ග අවශ්‍ය නම් ඔයාලගේ ඇණවුම අපිට ලබා දෙන්න.
Contact us
📱 0775515456
📱 0777716560

ඉතාමත් පිරිසිදු , උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා සාදන ලද අතුරුපස අපෙන් ලබා ගත හැක.

Happy Customer ❤️චූටි දුවගේ අම්මා අපිට කිව්වේ දූවගේ ගවුම විදිහටම කේක් එකේ fondant Doll ගෙත් ගවුම හදන්න කියලා.අපි ඒ වගේ හ...
04/09/2026

Happy Customer ❤️

චූටි දුවගේ අම්මා අපිට කිව්වේ දූවගේ ගවුම විදිහටම කේක් එකේ fondant Doll ගෙත් ගවුම හදන්න කියලා.අපි ඒ වගේ හදලද බලන්නකෝ

04/09/2026
Happy Customer ❤️
01/09/2026

Happy Customer ❤️

චූටි දුවලා දෙන්නෙක්ට එයාලගේ 1 වෙනි උපන්දිනයට හදපු කේක් එක.🎂 2 kg Ribbon Cake Thank You for your valuable Order from Sasm...
31/08/2026

චූටි දුවලා දෙන්නෙක්ට එයාලගේ 1 වෙනි උපන්දිනයට හදපු කේක් එක.

🎂 2 kg Ribbon Cake

Thank You for your valuable Order from Sasmina Cakes

Contact us
📱 0775515456
📱 0777716560

2026 - 60

Hello everyone Sasmina Cakes එකෙන් කේක් විතරක් නෙමෙයි අපි sweet Items Order කරනවා.මේ අපෙන් ඊයේ ගියපු order එකක් ❤️Sweet ...
22/08/2026

Hello everyone Sasmina Cakes එකෙන් කේක් විතරක් නෙමෙයි අපි sweet Items Order කරනවා.මේ අපෙන් ඊයේ ගියපු order එකක් ❤️

Sweet Items
🌷 Cake Pops
🌷 Cookies
🌷 Bake Donuts

Thank you for your valuable Order from Sasmina Cakes

Contact us
📱 0775515456
📱 0777716560

2026 - 59

Sasminacakes #

ඉතාලියේ ඉන්න ආදරණීය අම්මාගෙන් ආදරණීය පුතාට ❤️පුතා ගොඩක්ම ආස cricket වලට නිසා cricket theme එකට කරපු cake එක සහ Cup Cakes...
18/08/2026

ඉතාලියේ ඉන්න ආදරණීය අම්මාගෙන් ආදරණීය පුතාට ❤️පුතා ගොඩක්ම ආස cricket වලට නිසා cricket theme එකට කරපු cake එක සහ Cup Cakes

Cricket Theme Cake & Chocolate Cup Cakes with Butter Icing

Thank u Bima for your valuable Order From Sasmina Cakes

Contact us
📱 0775515456
📱 0777716560

2026 - 58

අපිම හදපු pipe Cleaner flower bouquet එක.ඔයාලටත් ඔයාලගේ ආදරණීයන්ගේ කේක් එකත් සමග මේ වගේ flower bouquet එකක් කරගන්න අවශ්‍...
17/08/2026

අපිම හදපු pipe Cleaner flower bouquet එක.ඔයාලටත් ඔයාලගේ ආදරණීයන්ගේ කේක් එකත් සමග මේ වගේ flower bouquet එකක් කරගන්න අවශ්‍ය නම් අපි ඔයාලට ඕන design එකට කැමති colours වලින් කරලා දෙන්න පුලුවන්.ඔයාලගේ Orders ලබා දෙන්න පහළ අංකයට අමතන්න සහ whatsapp කරන්න පුලුවන්

Sasmina Cakes
📱 0775515456

Simple Design Cake 🎂 1kg Ribbon Cake with Butter icing Thank u for your valuable order from Sasmina Cakes Contact us📱 07...
17/08/2026

Simple Design Cake

🎂 1kg Ribbon Cake with Butter icing

Thank u for your valuable order from Sasmina Cakes

Contact us
📱 0775515456
📱 0777716560

2026 - 57

Address

Lakshapathiya
Moratuwa
10400

Telephone

+94775515456

Website

Alerts

Be the first to know and let us send you an email when Sasmina Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sasmina Cakes:

Shortcuts

Share