Widma Cane Craft

Directions Contact the business

Widma Cane Craft ​Widma Cane Craft 🇱🇰
• Your satisfaction is our priority. We guarantee quality, style, and trust in every product.

(3)

Our goal is to fulfill and innovate for your needs.
🌟🌟🌟🌟🌟

ඔබේ නිවසට Luxury Natural Look එකක් එක් කරගන්න කැමතිද ? 👇Widma Cane Craft අප විසින්ම නිර්මාණය කරන 100% Natural Cane Furni...
14/11/2026

ඔබේ නිවසට Luxury Natural Look එකක් එක් කරගන්න කැමතිද ? 👇

Widma Cane Craft අප විසින්ම නිර්මාණය කරන 100% Natural Cane Furniture සහ Papasan Chairs සමඟ ඔබේ නිවසට අලංකාරය, පහසුව සහ කල්පැවැත්ම එකවරම ලබාගන්න.

✅ වසරක සම්පූර්ණ වගකීම
✅ දිවයිනපුරා ආරක්ෂිත බෙදාහැරීම 🚚
✅ කොළඹ දිස්ත්‍රික්කය සඳහා Cash On Delivery (COD) පහසුකම
✅පලපුරුදු නිශ්පාදකයින්ගේ සේවය සමගින් Widma අපෙන්..

ඔබේ Living Room, Balcony හෝ Reading Corner එකට වෙනස්ම ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න..
📩 අදම ඇනවුම් කරන්න!

📞 WhatsApp / Call – 070 6 993 993
🔰 Widma Workshop – Pasyala.

🌿 ඔබේ ගෙවත්තටත් නිවසටත් ගැළපෙන Hammock එක දැන් විශේෂ මිලකට! 🌿විවේකීව කාලය ගත කරන්න කැමති ඔබ වෙනුවෙන්මයි !🔥 6 × 3 Hammock...
14/11/2026

🌿 ඔබේ ගෙවත්තටත් නිවසටත් ගැළපෙන Hammock එක දැන් විශේෂ මිලකට! 🌿
විවේකීව කාලය ගත කරන්න කැමති ඔබ වෙනුවෙන්මයි !

🔥 6 × 3 Hammock එක — රු. 3500/= පමණයි!
🚚 දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය.🔥

📲 Order කරන්න දැන්ම WhatsApp Message එකක් දාන්න!
🌿 Relax • Unwind • Enjoy 🌿
Widma Cane Craft 💚

කුශන් එක දැන් ගොඩක් පරණයි නේද❓ඔබේ පරණ Papasan පුටුවට අලුත්ම පෙනුමක් ගමුද? 👇​ අලුත් කුශන් එකක් ගන්නැතුව budget එකට සෙට් ව...
14/11/2026

කුශන් එක දැන් ගොඩක් පරණයි නේද❓
ඔබේ පරණ Papasan පුටුවට අලුත්ම පෙනුමක් ගමුද? 👇

​ අලුත් කුශන් එකක් ගන්නැතුව budget එකට සෙට් වෙන්න අලුත් Plain Cushion Cover එකක් දාලා පුටුව ආයෙත් "Brand New" කරගන්න! 🔥

​📏 ප්‍රමාණය සහ මිල ගණන්:
🔹 අඟල් 34 පුටු කවරය - රු. 1,950/= ✅
🔹 අඟල් 42 පුටු කවරය - රු. 2,250/= ✅
Islandwide delivery charge - 350/= Only ✅

​🧼 සේදීමට පහසුයි | 🌈 කැමතිම වර්ණයෙන් | 🇱🇰 දිවයින පුරා බෙදාහැරීම

​ඇණවුම් කිරීමට අදම අපට Inbox Message කරන්න! 📩

Black 🖤
12/11/2026

Black 🖤

Thank you for your order – we truly appreciate your support! 💛– Team Widma 🌿
12/11/2026

Thank you for your order – we truly appreciate your support! 💛
– Team Widma 🌿

02/11/2026
02/11/2026

Widma Cane Craft වෙතින් අලංකාර වේවැල් ගෘහභාණ්ඩ සහ Papasan Chairs..🌿

​🔥 අපගේ දැනට පවතින සීමිත තොග (Ready Stock) අවසන් වනතුරු පමණක් මෙම වට්ටම් හිමිවේ. ඉක්මන් කරන්න!

​✅ කොළඹ දිස්ත්‍රික්කය සඳහා Cash On Delivery (COD) පහසුකම් ක්‍රියාත්මකයි.

​ඔබේ නිවසට සුවපහසුවත්, වෙනස්ම look එකක්ත් එකතු කරගන්න. දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න.

​📞 WhatsApp / Call – 070 6 993 993
📍 Widma Workshop – Pasyala

​

Thank you for your order – we truly appreciate your support! 💛– Team Widma 🌿
02/11/2026

Thank you for your order – we truly appreciate your support! 💛
– Team Widma 🌿

Widma Cane Craft - Papasan Blast 💥• ඔබේ ​නිවසට වෙනස්ම පෙනුමක්  එක්කම විවේකී මොහොත නිදහසේ ගතකරන්න කැමතිද ?Widma අපෙන්,M /...
27/10/2026

Widma Cane Craft - Papasan Blast 💥

• ඔබේ ​නිවසට වෙනස්ම පෙනුමක් එක්කම විවේකී මොහොත නිදහසේ ගතකරන්න කැමතිද ?

Widma අපෙන්,
M / L / Double size Papasan chairs ශරීරයට පහසු ගුණාත්මක Cushions සමඟම ඔබේ ආයොජනයට උපරිම සාධාරණයක් වන මිළකට..

• ඔබට අවශ්‍ය වර්ණයන්ගෙන් Cushions ලබාගත හැක.✅
🟠🟡🟢⚪🔵🟣🟤⚫🔴

​🚚 දිවයින පුරා ආරක්ෂිත ඩිලිවරි පහසුකම් සහනදායි මිළකට සපයාදිය හැක.✅

​වැඩි විස්තර හෝ ඇණවුම් සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න.
📲 070 6 993 993

​

කුශන් එක දැන් ගොඩක් පරණයි නේද❓ඔබේ පරණ Papasan පුටුවට අලුත්ම පෙනුමක් ගමුද? 👇​ අලුත් කුශන් එකක් ගන්නැතුව budget එකට සෙට් ව...
23/10/2026

කුශන් එක දැන් ගොඩක් පරණයි නේද❓
ඔබේ පරණ Papasan පුටුවට අලුත්ම පෙනුමක් ගමුද? 👇

​ අලුත් කුශන් එකක් ගන්නැතුව budget එකට සෙට් වෙන්න අලුත් Plain Cushion Cover එකක් දාලා පුටුව ආයෙත් "Brand New" කරගන්න! 🔥

​📏 ප්‍රමාණය සහ මිල ගණන්:
🔹 අඟල් 34 පුටු කවරය - රු. 2,000/= ✅
🔹 අඟල් 42 පුටු කවරය - රු. 2,500/= ✅
Islandwide delivery charge - 350/= Only ✅

​🧼 සේදීමට පහසුයි | 🌈 කැමතිම වර්ණයෙන් | 🇱🇰 දිවයින පුරා බෙදාහැරීම

​ඇණවුම් කිරීමට අදම අපට Inbox Message කරන්න! 📩

Address

Widma Workshop
Pasyala

Website

Alerts

Be the first to know and let us send you an email when Widma Cane Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Widma Cane Craft:

Shortcuts

Share

Category

Nearby home improvement businesses