Cozy Lemons

Cozy Lemons Delicious recipes and wholesome living

මගේ තියන අවුලක් තමයි කෑමක් මං හැදුවා කියන්න නම් bun එකේ ටෝටිලා රොටියේ , spring sheet එකේ ඉදන් මං හැදුවා වෙන්න ඕනෙ.. කඩෙන...
06/09/2026

මගේ තියන අවුලක් තමයි කෑමක් මං හැදුවා කියන්න නම් bun එකේ ටෝටිලා රොටියේ , spring sheet එකේ ඉදන් මං හැදුවා වෙන්න ඕනෙ.. කඩෙන් ඒ ටික අරන් filling එක විතරක් මං හැදුවම මට ඒක මං හැදුවා කියන්න හරිම අමාරුයි...😅 කොටින්ම කියනවා නම් මං lasagna sheet එකත් ගෙදර හදුවා දුක් විදන් ඒ කාලේ...🙄

කොහොමත් ඩෝ එකක් අනලා ඒක හදලා oven එකේ bake වෙද්දි එන සුවදට මං මාර ආසයි... මට හෙනම සතුටක් දැනෙනවා ඒ සුවඳ විදිද්දි...🥰

මේහ් තියෙන්නෙ ඉස්සර ඉදන් මං හැදුව කෑම ටිකක්...😁

Pantry cupboard නැතුව තියන බඩු ඔක්කොම මේහ් විදියට අස් කරලා තියාගමුද...🥰  මං ආසම නැති දෙයක් තමයි kitchen එකේ තියන අර ලොකු...
05/09/2026

Pantry cupboard නැතුව තියන බඩු ඔක්කොම මේහ් විදියට අස් කරලා තියාගමුද...🥰 මං ආසම නැති දෙයක් තමයි kitchen එකේ තියන අර ලොකු පිගන් රාක්ක... මට තියෙන්නෙ චූටි kitchen එකක් නිසා ඒකට kitchen එකෙන් බාගයක් යනවා. ඒ මදිවට තියන ලට්ට ලොට්ට ඔක්කොම ඒකෙ එල්ලනවා ඊටපස්සෙ...🙄

ඒ මුකුත් නැතුව අඩුම අඩු වියදමින් මේහ් විදියට හදලා බලමු...විස්තර ටික photos වල පහලින් දාලා තියනවා..❤️

04/09/2026

Cute Cute මාළු බනිස් හදමුද... 🥰



මං ජීවිතේ බයම දේවල් වලින් එකක් තමයි කෑම රස්නෙ පිටින් lunch sheets වල දාන එකයි ප්ලාස්ටික් වලට දාන එකයි...😅  ඒ නිසා කඩෙන් ...
03/09/2026

මං ජීවිතේ බයම දේවල් වලින් එකක් තමයි කෑම රස්නෙ පිටින් lunch sheets වල දාන එකයි ප්ලාස්ටික් වලට දාන එකයි...😅 ඒ නිසා කඩෙන් කෑමක් ගේද්දි ඒ ගැන ගොඩක් බලනවා.. husband ව වුණත් කඩේ යවද්දි කෑමක් ගේන්න වෙනම ඇලුමීනියක් box එකක් යවනවා හොද්ද දාලා එවන්න.. පරාටා එහෙම lunch sheet එකෙ ඔතන්නෙ නැතුව කඩදාසියේ ඔතන්න කියන්න කියනවා... නැත්තන් මුලින් lunch sheet එකේ ඔතලා ඊටපසේ ඒක කඩදාසියක ඔතලා කඩෙන් එවන්නෙ..😅 ඒ ඔක්කොම දාලා අරන් එන්න ආයේ වෙනම රෙදි බෑග් එකක් යවනවා...😆

ඒත් සමහර කඩ තියනවා ඉන්නම බැරි වුනාම හිත හදන් ගෙනලා කන...😆 මෙන්න මේක එහෙම කඩයක්...🙄 කොච්චර අකමැති වුණත් හිත හදන් කනවා එදාට..❤️

02/09/2026

සති දෙකකට විතර පස්සෙ back to normal life...🌿🩵



ළමයෙක් අසනීප වෙනවා තරම් දුකක් ඉතින් තවත් නෑ... උණ හෙම්බිරිස්සාවක් හැදුනත් එයාලට හරියට අපිව ඕනේ..ඒ දවස් ටිකට ඉතින් අපිටත්...
31/08/2026

ළමයෙක් අසනීප වෙනවා තරම් දුකක් ඉතින් තවත් නෑ... උණ හෙම්බිරිස්සාවක් හැදුනත් එයාලට හරියට අපිව ඕනේ..ඒ දවස් ටිකට ඉතින් අපිටත් හරියට නින්දක් නෑ... රෙද්දක් හේදුවත් ඒ ටික නවාගන්න වෙලාවක් නෑ.. හරියට උයාගෙන කන්න හිතෙන් නෑ බබාලා අසනීපවෙලා නොකා ඉද්දි...😔 මේහ් දවස් ටිකේම ගෙදර මේහ් වගේ.. ඉක්මනට මේහ් අසනීප ටික ඉවර වුණාම වීඩියෝ එකක් අරන් එන්නම්...❤️ ඔයාලා පරිස්සමෙන් ඉන්න හැමෝම..😇

පුතා ලැබෙන්න ඉන්න කාලේ ගමේ clinic එකට ගියත් hospital එකට ගියාමත් nurse ලා වුණත් ඇහුවෙ twins ලා ද කියලා... ටිකක් ලොකු බන්...
28/08/2026

පුතා ලැබෙන්න ඉන්න කාලේ ගමේ clinic එකට ගියත් hospital එකට ගියාමත් nurse ලා වුණත් ඇහුවෙ twins ලා ද කියලා... ටිකක් ලොකු බන්ඩි ගෙඩියක් මට තිබුනා ඉතින් අන්තිම කාලෙදි ඇවිදගන්නත් බැරිවෙන තරමට...🫠 normal delivery එකකට ලියාගෙනත් scan එකෙන් doctor කිව්වා කලින් බබාව ගමු කියලා... ඒ නිසා බයටම සති 38න් ගන්න වුණා c section එකකින්.. 😊

Delivery එකෙන් මාස එකාමාරක් යන්නත් කලින්ම මං හිටිය ගානමට කෙට්ටු වුණා.. ඊටපස්සෙ ආයෙත් මාස 4ක් 5ක් වෙද්දි බර 61kg කට වැඩි වුණා.. එතකොට තමයි හිතුනේ කෙට්ටු වෙන්න ඕනෙ කියලා ... පොඩි පොඩි වෙනස්කම් ටිකක් මාස දෙකක් වගේ ඇතුලත කලාම බර 5kg අඩු කරගන්න පුලුවන් වුණා.. ආයේ ඒ බර නම් ඉතින් එහෙමම තියනවා...🩵😇

27/08/2026

කාන්තාවක් විදිහට අපි ජීවිතේ ගොඩක් වෙලාවට හොයන්නේ මහා ලොකු දේවල් නෙවෙයි. දවසේ මහන්සිය නිවාගන්න පුළුවන්, ආදරය පිරුණු නිස්කලංක කැදැල්ලක් විතරයි. තමන්ගේ සැමියා සහ දරුවා එක්ක කිසිම කලබලයක් නැතුව, නිදහසේ ආදරෙන් දවස ගෙවන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ජීවිතේ ලැබෙන්න පුළුවන් ලොකුම භාග්‍යයක්. ✨

මං ආස මගේ ගෙදර වටේටම කොළ පාටින් පිරිලා ගස් කොළන් තියනවට... ඒක ඇස් දෙකට හරිම සනීපයි...💚 වටේම තාප්ප ගහලා තිබ්බත් පුලුවන් ප...
24/08/2026

මං ආස මගේ ගෙදර වටේටම කොළ පාටින් පිරිලා ගස් කොළන් තියනවට... ඒක ඇස් දෙකට හරිම සනීපයි...💚

වටේම තාප්ප ගහලා තිබ්බත් පුලුවන් පුලුවන් විදියට ගහක් දෙකක් හරි හිටවලා චූටී කැලෑවක් මං වටේට හදාගන්න හදන්නෙ මං...🌿😊 මෑ කරල් ටික නම් අම්මලාගෙ ගෙදරින්...😁

23/08/2026

වැඩි වියදමක් නැතුව Laundry area එකක් හදාගමුද... 😁

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Cozy Lemons posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cozy Lemons:

Shortcuts

Share