Sithu Flowers

Sithu Flowers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithu Flowers, Garden Center, Gampaha.

ඔබට අවශ්‍ය මල් පැල , මල් පෝච්චි සහ ගෙවතු අලංකරණය සඳහා අවශ්‍ය සියලුම උපකරණ ඉතාම සාධාරණ මිලට නිවසටම ගෙන්වා ගන්න අපව අමතන්න....🪴🪴

077 622 9792 WhatsApp

🚛 දිවයිනේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම්.

17/02/2026
🌸🪴🪴Diamond Plants 🪴🪴🌸පුංචි ඉඩක ලස්සනට පැල කරන්න පුලුවන් ගහ පිරෙන්න මල් පිපෙන ලස්සන මල් පැලයක්....ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ම...
07/02/2026

🌸🪴🪴Diamond Plants 🪴🪴🌸

පුංචි ඉඩක ලස්සනට පැල කරන්න පුලුවන් ගහ පිරෙන්න මල් පිපෙන ලස්සන මල් පැලයක්....

ඔබට අවශ්‍ය ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ඇත.

මුදල් තැන්පත් පමණයි.

+94 ⁨077 622 9792⁩
වැඩි විස්තර සඳහා WhatsApp අමතන්න

🚛 ලංකාව පුරාම delivery පහසුකම් සහිතයි

Good Morning.... ගිය සතියේ සහ මේ සතියේ බදාදා වෙනකන් ඔඩර්ස් දාපු හැමෝටම අද ඔයාලගේ පාර්සල් ලැබෙයි...❤️❤️
06/02/2026

Good Morning....

ගිය සතියේ සහ මේ සතියේ බදාදා වෙනකන් ඔඩර්ස් දාපු හැමෝටම අද ඔයාලගේ පාර්සල් ලැබෙයි...❤️❤️

05/02/2026
🌸🌸🌸Azalea Plants 🌸🌸🌸🌸🌸 (දම් පාට පමණක් ඇත)ඔයාලගේ ගෙවත්ත ලස්සන කරගන්න ලස්සන මල් ගොඩකින් පිරෙන අසේලියා පැලයක් ගමුද....🌸🌸දිව...
04/02/2026

🌸🌸🌸Azalea Plants 🌸🌸🌸🌸🌸

(දම් පාට පමණක් ඇත)

ඔයාලගේ ගෙවත්ත ලස්සන කරගන්න ලස්සන මල් ගොඩකින් පිරෙන අසේලියා පැලයක් ගමුද....🌸🌸

දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම් ඇත..

පැලයක මිල 220/-සිට ඉහලට..

+94 ⁨077 622 9792⁩
WhatsApp

මුදල් තැන්පත් පමණයි

🌸🌸🌸Rose  Plants 🌸🌸🌸🌸🌸රෝස මල් වලට ආස අයට...ලස්සනට පදුර වගේ හැදෙනරෝස පැල 🌸🌸දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම් ඇත..+94 ...
02/02/2026

🌸🌸🌸Rose Plants 🌸🌸🌸🌸🌸

රෝස මල් වලට ආස අයට...ලස්සනට පදුර වගේ හැදෙනරෝස පැල 🌸🌸

දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම් ඇත..

+94 ⁨077 622 9792⁩
WhatsApp

මුදල් තැන්පත් පමණයි

29.01.2026 දින අපෙන් ගිය මල් පැල.....මල් පැල ගත්ත ඔයාලා හැමෝටම බොහොම ස්තුති 🥰
30/01/2026

29.01.2026 දින අපෙන් ගිය මල් පැල.....

මල් පැල ගත්ත ඔයාලා හැමෝටම බොහොම ස්තුති 🥰

Good Morning 🌸🌸❤️❤️උදේම මගේ මල් කුමාරියන්ගේ ලස්සන ❤️❤️
30/01/2026

Good Morning 🌸🌸❤️❤️

උදේම මගේ මල් කුමාරියන්ගේ ලස්සන ❤️❤️

අඩු මිලට මල් පැල හොයන ඔයාලට දෙන්නද වාසිම මිලකට මල් පැල පැකේජ් එකක් 🤗🤗🤗❤️අසේලියා 01ජෙරනියම් 01රෝස 01වැල් රෝස 01ඩයමන් 01ක්...
28/01/2026

අඩු මිලට මල් පැල හොයන ඔයාලට දෙන්නද වාසිම මිලකට මල් පැල පැකේජ් එකක් 🤗🤗🤗❤️

අසේලියා 01
ජෙරනියම් 01
රෝස 01
වැල් රෝස 01
ඩයමන් 01
ක්‍රිස්මස් කැක්ටස් 01
පැන්ඩෝරා 01

මෙන්න මේ පැල 7 ක පැකේජ් එක 1500/-න් කීපදෙනෙකුට දෙනවා... 🌸🌸

දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම් ඇත..

+94 ⁨077 622 9792⁩
WhatsApp

මුදල් තැන්පත් පමණයි

🌸🌸🌸Pandora jasminoides🌸🌸🌸ඔන්න ඔයාලා හෙව්වේ ඔයාලගේ තාප්පේ දිගේ ලස්සනට යවන්න පුලුවන් ලස්සන මල් පිරෙන්න හැදෙන මල් පැලයක්ද❤️...
26/01/2026

🌸🌸🌸Pandora jasminoides🌸🌸🌸

ඔන්න ඔයාලා හෙව්වේ ඔයාලගේ තාප්පේ දිගේ ලස්සනට යවන්න පුලුවන් ලස්සන මල් පිරෙන්න හැදෙන මල් පැලයක්ද❤️❤️😍
එහෙනම් ඔයාලට හරියනම මල් පැලයක් තමයි මම අරන් ආවේ 🥰🥰 ලස්සන පාට දෙකකින් ඔයාලට ගන්න පුලුවන්..🌸🌸🌸🧿🧿🧿

ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කල හැකි ශාකයකි.

දිවයිනේ ඕනෑම තැනකට බෙදා හැරීමේ පහසුකම්.

+94 ⁨077 622 9792⁩
WhatsApp

මුදල් තැන්පත් පමණයි.

Address

Gampaha

Telephone

+94776229792

Website

Alerts

Be the first to know and let us send you an email when Sithu Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sithu Flowers:

Share

Category