Obeela Spice

Obeela Spice 100 % Pure Ceylon Spice powder & Paste
- Pure Spice Pure Experience 👌😎 -

බැඳපුව නෙවෙ මේව බැදපුව 😌🧂Obeela Spice Rosterd Curry Powder100g Pack | 2026 New Stock Oder now :- 077 929 9646
18/02/2026

බැඳපුව නෙවෙ මේව බැදපුව 😌🧂
Obeela Spice Rosterd Curry Powder
100g Pack | 2026 New Stock
Oder now :- 077 929 9646

සියලුලෝවාසින් නිවීපහන් වන පිංබර නිකිණිපුර පසොලොස්වක පොහෝ දිනක් වේව!Obeela Spice අපගේ පැතුමයි 💜🙏
07/09/2025

සියලුලෝවාසින් නිවීපහන් වන පිංබර නිකිණිපුර පසොලොස්වක පොහෝ දිනක් වේව!
Obeela Spice අපගේ පැතුමයි 💜🙏

මේ quality එකෙන් Chilli ඕන නම් බලන් ඉන්න එපා දැන්ම කතාකරන්න ❤️📥🛍Now is July manufactured new spices are available hurryu...
17/07/2025

මේ quality එකෙන් Chilli ඕන නම් බලන් ඉන්න එපා දැන්ම කතාකරන්න ❤️📥🛍
Now is July manufactured new spices are available hurryup grabe your own taset...🌬

🔗Contact us
📧 [email protected]
☎️ 077 929 9646

-pure spice pure experience-

සමනාමයං මහාරාජධම්මරාජස්ස ස්වඛාතවේව අනුකම්පායජම්බුදීප ඉදා ගතා!ශ්‍රී සම්බුද්ධත් ශාසනයම ඒකාලෝකමත් කරමින් ශ්‍රීලාංකාද්වීපයට ...
09/06/2025

සමනාමයං මහාරාජ
ධම්මරාජස්ස ස්වඛා
තවේව අනුකම්පාය
ජම්බුදීප ඉදා ගතා!

ශ්‍රී සම්බුද්ධත් ශාසනයම ඒකාලෝකමත් කරමින් ශ්‍රීලාංකාද්වීපයට අනුබුදු මිහිදුමාහිමියන්ගෙ වැඩමවීම සිහිපත් කරන අසිරිමත් "පොසොන් පුර පසොලොස්වක පොහෝදිනක් වේවායි Obeela Spice අපගේ උදාරතර ප්‍රාර්ථනයයි!

😍🙏🤍

එක එක ජාතියෙ කුළුබඩු වර්ග දාහක් අතරේ හොදම එක රසම එක Obeela Spice 😌🧡 ්න  ිතෙයි
20/05/2025

එක එක ජාතියෙ කුළුබඩු වර්ග දාහක් අතරේ හොදම එක රසම එක Obeela Spice 😌🧡
්න ිතෙයි

ලෝවාසී සියලු සත්වයෝ දුකින් මුදවාලීමට පහල වූ අමාමෑදි සම්බුදු රජානන්ගේ තෙමගුල සිහිපත් කරවන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් ව...
12/05/2025

ලෝවාසී සියලු සත්වයෝ දුකින් මුදවාලීමට පහල වූ අමාමෑදි සම්බුදු රජානන්ගේ තෙමගුල සිහිපත් කරවන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා..!

යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති
යෝ මං පස්‌සති සෝ ධම්මං පස්‌සති

"යමෙක්‌ ධර්මය දකින්නේද, අවබෝධ කරන්නේ ද හෙතෙම බුදුරජාණන් වහන්සේ දැක ගන්නේය. යමෙක්‌ බුදුරජාණන් වහන්සේ දැක ගන්නේද හෙතෙම ධර්මය දැක ගන්නේය."

One who understands Dhamma - sees me through
One who sees me through - understands Dhamma.
-Lord Buddha-

May we all celebrate Labor Day this May 1, 2025, by honoring our beloved Srilankan laborers, the individuals who ceasele...
01/05/2025

May we all celebrate Labor Day this May 1, 2025, by honoring our beloved Srilankan laborers, the individuals who ceaselessly dedicate their lives to progressing the country.
As we highlight the hard work and commitment of every Srilankan worker, may this holiday serve as a reminder to give prominence to workers’ rights, labor unions, and inclusive employment.
✊🏽🇱🇰❤️



පාරිභෝගිකයන්ට සුපිරිම කුළුබඩු දුන්නා! 🗿
23/04/2025

පාරිභෝගිකයන්ට සුපිරිම කුළුබඩු දුන්නා! 🗿


අවුරුදු නම් ඉවරයි.. අවුරුදු වාසි නම් එහෙම්මමයි!🌞මේ අවුරුදු සමයෙ ඔබගේ Obeela Spice නිශ්පාදනය මිළදීගෙන 40%ක් දක්වා වට්ටම් ...
18/04/2025

අවුරුදු නම් ඉවරයි.. අවුරුදු වාසි නම් එහෙම්මමයි!🌞

මේ අවුරුදු සමයෙ ඔබගේ Obeela Spice නිශ්පාදනය මිළදීගෙන 40%ක් දක්වා වට්ටම් ලබාගන්න!

අදම කතා කරන්න Call/Whatsapp +94779299646


#2025
Ashani NirashaRashmika PathumTekla Shan MunasingheWS Maduranga

සිහින බක්මහා උළෙල 2025 with powered by Obeela Spice 🕺🔥📸🎞️Album  #1 🔖Organizedby:- Sihina Child Society,Meegahahena👦🏻Soci...
16/04/2025

සිහින බක්මහා උළෙල 2025 with powered by Obeela Spice 🕺🔥📸

🎞️Album #1

🔖Organizedby:- Sihina Child Society,Meegahahena
👦🏻Society President:- kalhara
⛳️Location:- Jinasarana Primary School -Ground, Meegahahena.
🎙️Composeredby:- Dhanushka M Dissanayake
📸Photo/Videographyby:- Chamod D Dissanayake

15th April 2025 © All Right Reservation by Cinematographer

ලබන්නාවූ සිංහල හිංදු ශ්‍රී-සුභ අලුත් අවුරුදු උදාව කිරිපැණියෙන් ඉතිරෙන්නාවූ සෞභාග්‍යමත් ශ්‍රී-සුභ අලුත් අවුරුද්දක් වේවායැ...
14/04/2025

ලබන්නාවූ සිංහල හිංදු ශ්‍රී-සුභ අලුත් අවුරුදු උදාව කිරිපැණියෙන් ඉතිරෙන්නාවූ සෞභාග්‍යමත් ශ්‍රී-සුභ අලුත් අවුරුද්දක් වේවායැයි Obeela Spice අප ප්‍රාර්තනා කර සිටින්නෙමු!
🌞🌛🙏🕊
ஒபீலா ஸ்பைஸில் நாங்கள் உங்களுக்கு வளமான, ஆசீர்வதிக்கப்பட்ட மற்றும் வளமான சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கிறோம்!
🌞🌛🙏🕊

Ashani NirashaObeela SpiceTekla Shan MunasingheRashmika Pathum everyonefollowme

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Obeela Spice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Obeela Spice:

Share